පෙම් සුව දුන්න පෙම්වතියගේ වීඩියෝ ලීක් කරන්න ගිහින් පෙම්වතාට වැඩ වරදී

තම පෙම්වතියගේ නිරුවත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවට තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තරුණයෙකු ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කර තිබෙනවා. පී. කුමරන් නමැති මෙම තරුණයා අදාළ තරුණිය සමග කලක පටන් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. … Continue reading පෙම් සුව දුන්න පෙම්වතියගේ වීඩියෝ ලීක් කරන්න ගිහින් පෙම්වතාට වැඩ වරදී