අද වෙඩිල්ල බණ්ඩාරගමින්

බණඩාරගම, බොල්ගොඩ පාලම ආසන්නයේ තුන්බෝධිය අසලදී අද (21) පස්වරු 6.00ට පමණ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. නාඳුනන වෙඩික්කරුවකු විසින් මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසා සිටිනවා. වෙඩි ප්‍රහාරයෙන් අදාළ මෝටර් රථයේ සිටි පුද්ගලයා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. ඝාතනය වූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී … Continue reading අද වෙඩිල්ල බණ්ඩාරගමින්