ශාන්ත මුදුන් කොටුව ඝාතනයේ සැකකරුට නියෝගයක්
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) අවසර ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම සැකකරු හම්බන්තොට නාගරවැව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (20) අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරු 34 හැවිරිදි බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබලෙකු බවයි … Continue reading ශාන්ත මුදුන් කොටුව ඝාතනයේ සැකකරුට නියෝගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed