නාමල්ගේ නම කෙලෙසන යූටියුබ් නාලිකාවකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෞද්ගලික ඝාතනයක් සැලසුම් කිරීමට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය වාර්තාවක් සංසරණය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා. අද උදෑසන CID වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනුකර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පිරිසක්. නාමල් රාජපක්ෂ පිළිබඳ අසත්‍ය තොරතුරු යූ ටියුබ් තුළ සංසරණය වන බව … Continue reading නාමල්ගේ නම කෙලෙසන යූටියුබ් නාලිකාවකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed