මේ අය දැක්කොත් පොලිසියට කියන්න

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන, අත්බෝම්බ සන්තකයේ තබා ගෙන සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතනවා. පසුගිය දා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරන ලද වැටලීමකදී ටී-56 ගිනිඅවියක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. වව්නියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගිය මස 21වනදා අත්බෝම්බ සමග තවත් සැකකරුවෙකු … Continue reading මේ අය දැක්කොත් පොලිසියට කියන්න