ලුණු මිල පහළට- නව මිල මෙන්න

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දමා තිබෙනවා. අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කලා. ඒ අනුව අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රු 20කින් මිල පහළ දමා ඇති අතර, කිලෝග්‍රෑම් 1 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30කින් පහළ දමා තිබෙනවා. ඒ අනුව … Continue reading ලුණු මිල පහළට- නව මිල මෙන්න