හැත්තෑවේ වතුර බෝතලය දෙසීයට විකුණු මුදලාලිට දඩ
බෝතල්කළ පානීය ජලය වැඩි මිලට විකිණූ කොළඹ වරාය නගරයේ වෙළෙඳසලක හිමිකරුවකුට එරෙහිව රුපියල් ලක්ෂ 5ක දඩයක් පනවා තිබෙනවා. අදාළ ව්‍යාපාරිකයා රුපියල් 70ක් ලෙස මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ සම්බන්ධයෙන් වන නඩුව අද (20)කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබුවා. එහිදී ඔහු සිය වරද පිළිගෙන තිබෙනවා. පාරිභෝගික කටයුතු … Continue reading හැත්තෑවේ වතුර බෝතලය දෙසීයට විකුණු මුදලාලිට දඩ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed