ළිඳකින් පතරොම් තොගයක් සොයා ගනී

යාපනය,කොඩිකාමම් ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කිරීමේදී ළිඳ තුළ තිබි පතරොම් 1393ක් හමුවී තිබෙනවා. වසර ගණනාවක් පවිත්‍ර නොකළ ළිඳක මඩ ඉවත් කිරීමේදී ළිඳ තුළ තිබි ඊයේ(19) මෙලෙස පතරොම් සහිත බෑගයක් හමුව ඇති බව කොඩිකාමම් පොලිසිය පවසනවා. අදාළ පතරොම් දිරාපත්ව පැවති අතර,යුද සමයේ කිසියම් පිරිසක් විසින් මෙම පතරොම් ළිඳට දමන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. හමුවු පතරොම් … Continue reading ළිඳකින් පතරොම් තොගයක් සොයා ගනී