රාජකාරී වේලාවේ පුද්ගලික රෝහලක සැත්කමක් කරන්න ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට වැඩ වරදී
පසුගිය අගෝස්තු 14 වන දින රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු, සිය රාජකාරී වේලාව තුළදී පොදු චක්‍රලේඛ උල්ලංඝනය කරමින් පුද්ගලික රෝහලක සැත්කමකට සහභාගී වීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා. මෙලෙස පෞද්ගලික රෝහල් සේවයට රෝහලින් පිටව ගොස් ඇත්තේ නොමේරූ ළදරු ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන … Continue reading රාජකාරී වේලාවේ පුද්ගලික රෝහලක සැත්කමක් කරන්න ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට වැඩ වරදී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed