“ඊසි කෑෂ්”ක්‍රමයට කුඩු වික්ක ගිනි නිවන සේවකයා දැලේ

කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ සේවය කරන සේවකයකු, බෙම්මුල්ල, කොරසේ පිහිටි ඔහුගේ නිවසේදී හෙරොයින් ග්‍රෑම් 52යි මිලිග්‍රෑම් 250ක් සමඟ බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා. පෙරේදා (17) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 ඉක්මවන බව සඳහන්. පොලිසිය … Continue reading “ඊසි කෑෂ්”ක්‍රමයට කුඩු වික්ක ගිනි නිවන සේවකයා දැලේ