වැලි ජාවාරමාගෙන් අල්ලස්ගත් පොලිස් ලොක්කාට ඇප නෑ

වැලි ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔක්කම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ සැකකාර පොලිස් නිලධාරියා එළඹෙන අගෝස්තු මස 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ … Continue reading වැලි ජාවාරමාගෙන් අල්ලස්ගත් පොලිස් ලොක්කාට ඇප නෑ