හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (18)ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබෙනවා. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කරනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.තුසිත හල්ලොලුවගේ වාහනයට මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය … Continue reading හල්ලොලුව අත්අඩංගුවට ගන්න වරෙන්තු
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed