පොලිසියට තග දැමූ හිටපු මන්ත්‍රීට වැඩ වරදී

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් පාදුක්ක පොලිස් ස්ථානයේ නිලධාරින්ට බැණ තර්ජනය කළ සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා මොටර් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබුණා. මෙහිදී පාදුක්ක පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් ගනු ලැබුවා. මෙම … Continue reading පොලිසියට තග දැමූ හිටපු මන්ත්‍රීට වැඩ වරදී