දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී හදිසියේ ගිනිගෙන ඇති බව සඳහන්. මේ වන විට පොලිසිය සහ අවට සිටි පිරිස් එක්ව මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර … Continue reading බස් රථයක ගින්නක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed