
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක හදිසියේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
ගාල්ල සහ මාකුඹූර අතර ධාවනය වන බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අන්තර් හුවමාරුව ආසන්නයේදී හදිසියේ ගිනිගෙන ඇති බව සඳහන්.
මේ වන විට පොලිසිය සහ අවට සිටි පිරිස් එක්ව මේ වන විට ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
බස් රියේ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s