නිදන් හාරන්න ගිය DIG බිරිඳට වෙච්ච දේ

කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටියදී අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වැනිදා ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගත් බව … Continue reading නිදන් හාරන්න ගිය DIG බිරිඳට වෙච්ච දේ