වෙරළේ වැලි කෙළියට ගිය සය හැවිරිදි දැරිය මුහුදු රකුසාට බිලි!
මුහුදු රළ පහරකට හසුවී ගසාගෙන යාමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ සය හැවිරිදි දැරියක් ගැන පුවතක් පිළියන්දල මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය පවුලේ සාමාජිකයන් සමඟ තංගල්ල ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී,පසුගිය බදාදා (13) දින උදෑසන තංගල්ල, මාරකොල්ලිය, කපුහේන්වල වෙරළ තීරයේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ඇය මුහුණ පා ඇති බව සඳහන්. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ … Continue reading වෙරළේ වැලි කෙළියට ගිය සය හැවිරිදි දැරිය මුහුදු රකුසාට බිලි!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed