මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල
අද (15) ස්වීඩනයේ ඔරෙබ්‍රෝ නගරයේ මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. එරට මාධ්‍ය වාර්තා කළේ තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්. අදාළ පුද්ගලයින් දෙදෙනා පල්ලියෙහි යාඥාවෙන් පසු ඉන් පිටතට පැමිණි අවස්ථාවේ මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි … Continue reading මුස්ලිම් පල්ලියක් අසල වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed