ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 57 වන වියේ පසු වූ ඔහු අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව වාර්තා වනවා. ලොහාන් රත්වත්තේ මහතා නාරාහේන්පිට කිංග්ස් පුද්ගලික රෝහලේදී අභවප්‍රාප්ත වූ පසුව එම ආරංචිය සමග රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම විගස රෝහලට පැමිණ ඒ … Continue reading ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි