හෙලිකොප්ටරයක් කඩා වැටී 5ක් මරුට

පාකිස්තානයේ හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් එහි සිටි නියමුවන් දෙදෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. උතුරු පකිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ එම්අයි-17 හෙලිකොප්ටරයක් අයහපත් කාලගුණය හේතුවෙන් මොහ්මන්ඩ් දිස්ත්‍රික්කයේ පාණ්ඩියාලි ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇති බව සඳහන්. විදෙස් … Continue reading හෙලිකොප්ටරයක් කඩා වැටී 5ක් මරුට