ලෙඩා රෝහලට දමා එන අතරේ කාන්තා ඇටෙන්ඩන්ට හදි කරලා – එම්බියුලන්ස් රියදුරුගේ නොමනා ක්‍රියාව

මහනුවර දිස්ත්‍රික්කයේ රෝහලක සේවයේ නියුතු ගිලන් රථ රියැදුරෙකු විසින් එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායිකාවකට ලිංගික අතවරයක් සිදු කළ බවට පුපුරැස්ස පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා. අදාළ සෞඛ්‍ය කාර්ය සහායිකාව, ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහල වෙත මාරු කර යවන ලද තරුණියක් සමග ගිලන් රථයෙන් ගොස් තිබෙනවා. රෝගී තරුණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව … Continue reading ලෙඩා රෝහලට දමා එන අතරේ කාන්තා ඇටෙන්ඩන්ට හදි කරලා – එම්බියුලන්ස් රියදුරුගේ නොමනා ක්‍රියාව