දුන්හිද වංගුවේදී බිහිසුණු අනතුරක්
බදුල්ල – මහියංගනය මාර්ගයේ දුන්හිද හන්දියේ දී අද (15) උදෑසන 7.15ට පමණ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුර සිදුව ඇත්තේ හාලිඇල, උඩුවර ප්‍රදේශයේ සිට නුවර බලා වන්දනා ගමනක නිරතවූවන් රැගත් පෞද්ගලික බස් රථයක්, මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන්. බස් රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් රියදුරුට බසය පාලනය කරගත නොහැකිව නවතා තිබූ ලොරියේ … Continue reading දුන්හිද වංගුවේදී බිහිසුණු අනතුරක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed