හොකී තරඟය මැද පාසල් සිසුන් මරා ගනී – දෙදෙනෙක් රෝහලේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලීය හොකී ක්‍රීඩාංගණයේදී පැවති මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ හොකී අවසන් මහා තරගය අතරතුරදී ක්‍රීඩකයන් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා. මෙම තීරණාත්මක තරගයට සුදුසුකම් ලබා තිබුණේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයි. තරගය ආරම්භ වී මිනිත්තු දොළහක් ගතවූ වහාම විද්‍යාර්ථ විද්‍යාලය විසින් ගෝලයක් වාර්තා කිරීමත් සමග ශාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන් කලහකාරී ලෙස … Continue reading හොකී තරඟය මැද පාසල් සිසුන් මරා ගනී – දෙදෙනෙක් රෝහලේ