ෆාමසියයේ වරදින් එක්තැන් වූ සිව් දරු මවගේ අනුවේදනීය කතාව
විශේෂඥ වෛද්‍යවරයකු විසින් සන්ධි රෝගයක් සඳහා නියම කළ ඖෂධයක් වෙනුවට, ඖෂධහලකින් (ෆාමසියකින්) නිකුත් කළ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් අධි මාත්‍රාවෙන් ලබාගැනීම හේතුවෙන් එක්තැන් වූ සිවුදරු මවක් ගැන අනුවේදීනීය පුවතක් උඩවලව කොළඹගේආර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙසේ බරපතල ලෙස රෝගාතුර වී ඇත්තේ කේ.ජී. ප්‍රියාණි චන්ද්‍රමාලි නැමැති පනස් පස් හැවිරිදි කාන්තාවක් බව සඳහන්. මෙම කාන්තාව සන්ධි රෝගී තත්ත්වයක් … Continue reading ෆාමසියයේ වරදින් එක්තැන් වූ සිව් දරු මවගේ අනුවේදනීය කතාව
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed