ගැටලාව වැවෙන් තවත් උණ්ඩ තොගයක්
ගැටලාව වැවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ටී 56 ගිනි අවි සදහා යොදාගන්නා මැගසින් 11ක්, ටී 56 ජීව උණ්ඩ 1965ක්, ආධාරක අවි උණ්ඩ 115ක් සහ ඔයිල් කෑන් 05ක් සොයාගෙන තිබෙන බව වාර්තා වනවා. වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී ටී 56 වර්ගයේ ජීව පතොරම් 5038ක් පසුගිය 13 වැනිදා සොයා ගැනීමත් සමඟ අද මෙම විශේෂ පරීක්ෂාව සිදුකෙරුණා. වැවෙහි … Continue reading ගැටලාව වැවෙන් තවත් උණ්ඩ තොගයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed