SSP සතීෂ් ගමගේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බැවින් බව සඳහන්. පාතාල කල්ලි නායකයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක් අල්ලස් … Continue reading SSP සතීෂ් ගමගේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed