අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා. ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය කියාමාර්ගයට එළඹෙන බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා සිටියා. මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය … Continue reading අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්?