පාතාලයට ෂොට් එක දෙන්න අලුත් පොලිස්පති වැඩ අල්ලයි!

පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් දේශපාලනඥයින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටිනවා. 37 වැනි පොලිස්පතිවරයා ලෙස ධුරයේ වැඩ ආරම්භ කරමින් පොලිස්පතිවරයා සඳහන් කළේ ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා වත්මන් නීති තවදුරටත් දැඩි කිරීමට පියවර ගන්නා බව,වැඩ භාර ගැනීමෙන් … Continue reading පාතාලයට ෂොට් එක දෙන්න අලුත් පොලිස්පති වැඩ අල්ලයි!