සිරකරුවෙකු රෝහලේ තබාගන්න වෛද්‍ය අධ්‍යක්ෂක අල්ලස් අරන්

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ අගෝස්තු 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරකරුවෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේම අඛණ්ඩව රඳවා තබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ 3ක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්. ඊයේ (13)කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක … Continue reading සිරකරුවෙකු රෝහලේ තබාගන්න වෛද්‍ය අධ්‍යක්ෂක අල්ලස් අරන්