මහින්ද සමරසිංහ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන, එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ වත්මන් ශ්‍රී ලංකා තානාපති සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ හි මහ කොමසාරිස් ලෙස දැනට කටයුතු කරන මහින්ද සමරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වනවා. ඒ, ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවට වන පුවතයි. එසේම ඔහුට රජයේ ඉහළ තනතුරක් ප්‍රදානය කිරීමට නියමිත බවටද දේශපාලන කරළියේ කටකතා … Continue reading මහින්ද සමරසිංහ මාලිමාවෙන් පාර්ලිමේන්තුවට?