ලුණු ආනයනයේ ගජමිතුරු ඩීල්? ලුණු හිඟයට හේතු හෙළිවෙයි??

හදිසියේ උද්ගත වූ ලුණු හිඟයට විසඳුමක් ලෙසින්, ලුණු ආනයනයට අවසර ලබා දෙමින් ඉකුත් මැයි මස 19 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් පත්‍රය ප්‍රකාරව මෙරටට ආනයනය කරන ලද ලුණු කන්ටේනර් 400ක් වරායේ සිරවී තිබෙන බව වාර්තා වනවා. අදාල කන්ටේනර් සඳහා නිකුත් කොට ඇති බිල් ලේඩිං හෙවත් නැව් බාර පත්‍රයේ දෝෂයක් නිසා මෙවන් තත්වයක් උද්ගත වී තිබෙන … Continue reading ලුණු ආනයනයේ ගජමිතුරු ඩීල්? ලුණු හිඟයට හේතු හෙළිවෙයි??