බස් රථයක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයක්
බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනයවීමට නියමිතව තිබූ බස් රථයක් තුළ දී අද (09) පෙරවරුවේ පුද්ගලයෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. පහරදුන් පුද්ගලයා පළායන අවස්ථාවේ දී බස්රථයේ රියදුරු සහ ත්‍රිරෝද රථයක රියදුරෙක් විසින් ඔහුව අල්ලා කණුව බැඳ ඇති අතර, පසුව පොලිසිය පැමිණ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන බවත් … Continue reading බස් රථයක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයක්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed