අතුරලියේ රතන හිමි පොලිසියත් එක්ක හැංගිමුත්තම් කෙළියේ!
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 07 වැනිදා රාත්‍රියේ රාජගිරියේ පිහිටි අතුරලියේ රතන හිමි වැඩවෙසෙන සඳහම් සෙවණට ගොස් තිබෙනවා. ඒ, පැහැරගෙන ගොස් බියගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන්ව අත්අඩංගුවට ගැනීම සඳහායි. 2020 වසරේදී අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවූ මතභේදකාරී තත්වය අතරේ, එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ව පැහැරගෙන ගොස් … Continue reading අතුරලියේ රතන හිමි පොලිසියත් එක්ක හැංගිමුත්තම් කෙළියේ!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed