බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් වන අතර එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. එම සැකකරු වනාත මුල්ලේ දුමින්ද නැමැත්තාගේ පාර්ශවයේ පුද්ගලයෙකු බවට පොලිසිය සැක පල කරනවා. බොරැල්ල සහස්පුර … Continue reading බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට