හොරාට කරගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් වටලයි

දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ පළමු සැතපුම් කණුව ආසන්නයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය බව කියන සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් විසින් ඊයේ (08) වටලා ඇති බව වාර්තා වනවා. ප්‍රදේශවාසීන් විසින් සම්බාහන මධ්‍යස්ථානය වැටලු අවස්ථාවේ එම සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත්‍ර එහි කළමනාකාරීත්වයෙන් ඉල්ලා ඇති අතර එම ලියකියවිලි ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් … Continue reading හොරාට කරගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් ප්‍රදේශවාසීන් වටලයි