බලන්ගොඩ නිවසක ගින්නකින් දරුවෙක් මරුට-දෙමව්පියන් ගැන සැකයක්

අද (9) අලුයම 3.30ට පමණ බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලිසිය විසින් දරුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.පොලිසිය පවසන්නේ මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බවයි. දරුවාගේ පියා … Continue reading බලන්ගොඩ නිවසක ගින්නකින් දරුවෙක් මරුට-දෙමව්පියන් ගැන සැකයක්