කොළඹ වරායේදී පැටවීමට ගිය බහාලුමක් වැටී බිහිසුණු අනතුරක්

කොළඹ වරායේ බහාලුම් අංගනයේදී සිදු වූ දරුණු කාර්මික අනතුරකින් 36 හැවිරිදි ප්‍රයිම් මූවර් රථ රියදුරෙකු මියගොස් ඇති බව වාර්තා වනවා. කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් … Continue reading කොළඹ වරායේදී පැටවීමට ගිය බහාලුමක් වැටී බිහිසුණු අනතුරක්