දරුණු බස් රථ අනතුරකින් 25ක් මරුට
නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් බව සඳහන්. බස් රථය බටහිර නගරයේ කකාමේගා සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරුට වේගය පාලනය කර … Continue reading දරුණු බස් රථ අනතුරකින් 25ක් මරුට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed