කළුතර ප්‍රා. සභාවේ හිටපු නිලධාරිනියක් සහ රියදුරෙකු අත්අඩංගුවට
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිලධාරිනිය සහ රියදුරකු එම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ගේ වැටුප්වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසනවා. අත්අඩංගුවට ගත් සැකකාරිය කළුතර බෝමුවල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක්.සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන … Continue reading කළුතර ප්‍රා. සභාවේ හිටපු නිලධාරිනියක් සහ රියදුරෙකු අත්අඩංගුවට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed