මාරක අනතුරක් -යතුරුපැදිය වෑන් රථයේ පැටලී මීටර් තිහක් විතර ඇදී යයි
හොරණ රෝහල හන්දිය අසලදී අද (08) උදෑසන 6ට පමණ වෑන් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අනතුරින් මියගොස් ඇත්තේ, බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔල්වින් ඉංද්‍රසිරි නමැති 75 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්.අනතුරින් තුවාල ලැබු කාන්තාව මේ වනවිට හොරණ දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.මොරගහේන ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවකයින් ප්‍රවාහනය කරන වෑන් … Continue reading මාරක අනතුරක් -යතුරුපැදිය වෑන් රථයේ පැටලී මීටර් තිහක් විතර ඇදී යයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed