මැතිසබේ මන්ත්‍රීලාගේ ඉන්ෂුවරන්ස් සල්ලිත් කැපෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් සඳහා සිදුකෙරෙන සමූහ රක්ෂණාවරණය රුපියල් මිලියනයක සීමාවේ සිට රුපියල් 250,000 දක්වා අඩු කොට තිබෙනවා. 2025 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මේ සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවයි වාර්තා වන්නේ. එක් පාර්ලිමේන්තු වර්ෂයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත්වන අයුරින් සමූහ රක්ෂණ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය … Continue reading මැතිසබේ මන්ත්‍රීලාගේ ඉන්ෂුවරන්ස් සල්ලිත් කැපෙයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed