ගුරු බිරිය සමග එක්වූ ලිංගික දර්ශන සැමියා විසින් සිසුවෙකුට වට්ස්ඇප් කරලා

මරදාන ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක විසින් තම සැමියා ඇයගේ ලිංගික දර්ශන වීඩියෝ කර බෙදාහැර ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ගුරුවරියක වන තම බිරිඳ සමග පැවැත්වූ ලිංගික ක්‍රියාකාරකම් රහසින් වීඩියෝ කර, එම දර්ශන ඇයගේ ශිෂ්‍යයෙකු වෙත වට්ස්ඇප් ඔස්සේ යැවූ බව කියන සැමියා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ … Continue reading ගුරු බිරිය සමග එක්වූ ලිංගික දර්ශන සැමියා විසින් සිසුවෙකුට වට්ස්ඇප් කරලා