රජයේ දෙපාර්තමේන්තු ලොක්කෙක් ධුරයෙන් නෙරපයි
රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායකට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අදාළ චෝදනා පත්‍රය පසුගිය … Continue reading රජයේ දෙපාර්තමේන්තු ලොක්කෙක් ධුරයෙන් නෙරපයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed