දූරියන් ඇටයක් නිසා සිදු වූ මරණය

දූරියන් ඇටයක් උගුරේ සිරවීම හේතුවෙන් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 86 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ජී.ඩබ්ලිව්. ආරියදාස වීරසිංහ නැමැති මෙම පුද්ගලයා මියගොස් ඇති බව වාර්තා වන්නේ.තම සැමියා උගුරේ අපහසුවෙන් සිටි අවස්ථාවේ ඔහුගෙන් ඒ ගැන විමසූ විට රඹුටන් ඇටයක් සිරවී ඇති බව තම සැමියා පැවසූ බව … Continue reading දූරියන් ඇටයක් නිසා සිදු වූ මරණය