කොළඹ ක්ලබ් ඇතුළේ අයිස් විකිණූ චීනෙක් මාට්ටු

මෙරට වෙසෙන චීන ජාතිකයන් හට රාත්‍රී සමාජ ශාලා හා කැසිනෝ හල් වලදී අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බම්බලපිටියේදී බවයි වාර්තා වන්නේ. මොහු දිගු කලක සිට මෙරට නීතිවිරෝධීව රැඳී සිටින චීන ජාතිකයෙකු බව පොලීසිය පවසනවා. චීන ජාතිකයන්ට අයිස් … Continue reading කොළඹ ක්ලබ් ඇතුළේ අයිස් විකිණූ චීනෙක් මාට්ටු