කුඩා දියණියට මරු කැඳවූ වල්අලි පහර දීම
හම්බන්තොට සිනුක්කුගල ප්‍රදේශයේ දී වනඅලියෙකුගේ ප්‍රහාරයට ලක්ව කුඩා දියණියක් ඉතා අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් වාර්තා වනවා.2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු 07ක දියණියක් මෙම වන අලි ප්‍රහාරයට ලක්වමිය ගිය බවයි සඳහන් වන්නේ.ඇයගේ පියාද වනඅලියාගේ පහර කෑම හේතුවෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.පාසල් නිවාඩු දිනයක් බැවින් මෙම දියණිය,තම පියා සමඟ අද (03) උදැසන … Continue reading කුඩා දියණියට මරු කැඳවූ වල්අලි පහර දීම
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed