ගුරුවරියගේ අවවාදය නිසා සිසුවිය දිවිනසා ගනී
හෝමාගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 15 හැවිරිදි සිසුවියක් ගුරුවරියක් අවවාද කළැයි සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගත් පුවතක් වාර්තා වනවා.වාර විභාගවලදී අඩු ලකුණු ලැබීම හේතුවෙන් පන්තිභාර ගුරුවරියකගේ අවවාද සහ පාසලේදී දඬුවම් ලැබීම මෙම සිදුවීමට හේතු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලට අනුව හෙළිවී තිබෙනවා. අදාල සිසුවිය විෂයානුබද්ධ පරීක්ෂණවලදී අඩු ලකුණු ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ. … Continue reading ගුරුවරියගේ අවවාදය නිසා සිසුවිය දිවිනසා ගනී
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed