දින තුනක් වයසැති බිළිඳාගේ සිරුර දුම්රිය මැදිරියකින් හමුවේ

මාලිගාවත්ත දුම්රිය අංගනයේ ගාල්කර තිබූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක වැසිකිළියක තිබී දින 03ක් පමණ වයසැති බිළිදු මළ සිරුරක් ඊයේ (01) හමුවී තිබෙනවා. පුත්තලමේ සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ දුම්රියක්, ගමනාන්තයට ළඟා වීමෙන් පසු මාලිගාවත්ත අංගනයේ නවතා තිබියදී පිරිසිදු කිරීමේ නිරත වූ සේවකයින් පිරිසකට ඊයේ මෙම මැදිරිය දෙසින් දැඩි දුර්ගන්ධයක් දැනී ඇති අතර ඒ අනුව කළ … Continue reading දින තුනක් වයසැති බිළිඳාගේ සිරුර දුම්රිය මැදිරියකින් හමුවේ