
අද (02) අලුයම 6:30ට පමණ කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්රදේශයේදී බස් රථයක් ප්රපාතයකට පෙරළී තිබෙනවා.
දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදීයි මෙම බස් රථයේ අනතුරට ලක්වී ඇත්තේ.
ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 41 දෙනෙකු පමණ අදාළ බස් රථයේ ගමන් කර ඇති බව සඳහන්.
අනතුරට පත් ඔවුන් සියලු දෙනා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තාවනවා.
මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.
https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s