ඊයේ (28) සවස අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි බහුමහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලාස් වේගාස් හි සිට පැමිණි 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව හඳුනාගෙන ඇති බව සඳහන්. සැකකරු විසින් ඔහුටම වෙඩි … Continue reading තවත් වෙඩි තැබීමක් – පහක් මරුට
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed